පසුගිය කාලයේ ලංකාවේ විශාල වශයෙන් කථාබහට ලක්වූ කොරියානු ටෙලි නාට්‍යයක් වූ ‘සුජාත දියණිය‘ හි චංගුමී ලෙස රඟපෑ ලී යංග් නමැති කොරියානු නිළිය ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව ගැන එරට සිට රූපවාහිනියෙන් නරඹා ඇතිවූ සංවේගය නිසා
ජනතාව වෙත ආධාර එවන්නට කල්පණා කර තිබේ.
ඒ අනුව කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සසංගා නිකපිටිය මහත්මිය වෙත ඇය පරිත්‍යාග අමෙරිකානු ඩොලර් 50000 මුදලක් (රුපියල් ලක්ෂ 77 ) යොමු කර ඇත. ආබාධ සහිත වුවන්ගේ කොරියානු සංගමයේ සභාපති ලී සිඕන්ග් ඇය වෙනුවෙන් ඊයේ(05) එම මුදල භාර දී තිබේ.

