ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත්රයා වන කසුන් දිසානායක ඊයේ විවාහ දිවියට ඇතුලත්ව තිබේ.රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ආගමික චාරිත්රානුකූළව මෙම විවාහය සිදුකර ඒ වෙනුවෙන් වූ සාදය ඉන් පසුව මොරටුව
තොටුපල හෝටලයේදී
පවත්වා ඇත. ජවිපෙ නායක අනුර සිය බිරිද සමග කලාතුරකින් පෙනී සිටි ඡායාරූප පහත පළවේ.